COLOMBO (News 1st) –කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) තීරණය කර තිබේ.
නුදුරු දිනයකදි අදාළ පුද්ගලයා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතයි.