ඒ, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසිනි.
ඔවුන් අවුරුදු 33 ත් 69 ත් අතර වයස් වල පසුවන පොළොන්නරුව ප්රදේශයේම පදිංචිකරුවන් වේ.
පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි.