ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් වන බවයි.
අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්රියාත්මක බව නිවේදනයේ සඳහන්.