COLOMBO (News 1st) -පොදු ප්‍රවාහන බස් රථ සහ විනෝද චාරිකා සඳහා යොදා ගනු බලන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ ලියාපදිංචිය සම්බන්දයෙන් වූ නීති හා රෙගුලාසි දක්වමින් පසුගිය වසරේදි නිකුත් කළ චක්‍රලේඛය මෙසේය.
මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන හා කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා විසිනි.