ඒ අනුව, අවමය මාසයකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය ලැබී ඇතැයි සඳහන්.
2025 ජනවාරී මස 29 වන දින සිට ශ්රී ලංකාවේ දුරකථන ජාලවල සක්රීය නොකරන, කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථනවල සක්රීයත්වය අවහිර කරන බව ද කොමිසම ප්රකාශ කළේ ය.
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ ලබන ජනවාරී 28 ට පෙර මෙරට දුරකථන ජාල සමග සම්බන්ධ කරන දුරකථන සඳහා මෙම සීමාව අයත් නොවන බවයි.