නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, නව විනිශ්චයකාරවරු 4 අද (12) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.