එම අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඊට අදාළ ගිවිසුමකටද එළැඹ ඇති බවයි.
සෞදි හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබා තිබේ.
ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේ, එසේම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්රිත පහසුකම් මෙන් ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳ ව ඉතා සාර්ථක ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්ද එහිදී පැවැති බවයි.