නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේණ මහතා සඳහන් කළේ, ඉල්ලුමට අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීමක් සිදුනොවීමෙන් දුම්රිය E - Ticket වංචා සිදුවන බවයි.
එමෙන්ම පිළිසකර කරනු ලබන මැදිරි ධාවනයට එක්කිරීම කඩිනම් කිරීම ද මේ වනවිට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.