COLOMBO (News 1st): හෙට(01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ , මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය.
එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සඳහා හෙට(01) සිට අවසර ලැබෙනු ඇති