ඩිජිටල් මහජන යටිතල පහසුකම් පිළිබදව සමුළුව ඇරඹෙයි..

ඩිජිටල් මහජන යටිතල පහසුකම් පිළිබදව සමුළුව ඇරඹෙයි..

by Staff writer 05-02-2025 | 10:02 PM

COLOMBO (News 1st) - ඩිජිටල් මහජන යටිතල පහසුකම් පිළිබදව සමුළුව අද (05) කොළඹදී ආරම්භ විය.

ඒ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ යූ. එන්. ඩි. පි. ආයතනය ඇතුළුව ආයතන කිහිපයකගේ සහභාගීත්වයෙනි.