![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
වසර 07 කින් එම දඬුවම ගෙවී යන ලෙස නියම කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතායි.
එහිදී විත්තිකරුට රුපියල් 31,000 දඩයක් ද නියම කළේ ය.
විත්තිකරු, 2016 වසරේ සැප්තැම්බර් 19 වැනිදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000 ක අල්ලසක් ලබාගෙන තිබිණි.