![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි 35 වැනි මහලේ ගින්න හටගෙන ඇති බවයි.
ගින්න නිවා දැමීම සඳහා සේවා රථ තුනක් යොදවා ඇතැයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉන් සිදුවූ හානි පිළිබඳව ද, මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතැයි පොලීසිය සඳහන් කළේ ය.