.webp)
වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා නීතී විභාගය සමත්වීම ගැටලු සහගත බව සදහන් කරමින් පැමිණිලි කිහිපයක් තමාට ලැබී ඇති බවයි.
නීතී විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයක් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවද වැඩ බලන පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.