ඒ අද (19) පැවති නිල වරණයේ ඡන්ද ප්‍රතිඵල අනුවයි.
නීතිඥ සංගමයේ නිල වරණයෙන් රජිව් අමරසූරිය මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,497 ක්.
නිලවරණයට තරග කළ නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 1,610 ක් පමණයි.