ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ද, ලබාගන්නා බවයි.