.webp)
COLOMBO (News 1st) - 2025 සහ ඉන් ඔබ්බට තම පුරෝකත අනුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳව ඉතා යහපත් අදහස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පිටර් බෲවර් මහතා පවසයි.
අද (04) පෙරවරුවේ වොෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මේ තත්ත්වය තුළ රට හැරගිය අයට ආපසු පැමිණීමට නව අවස්ථා උදාකරනු ඇති බවයි.