අද (04) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට ආණ්ඩුවේ සාධනීය මැදිහත්වීම් සලකා එම තීරණය ගත් බවයි.