.webp)
අදාල නිවේදනයේ සඳහන් වෙන්නේ, පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ B වාර්තාවේ සඳහන් සමහර කරුණු ඇතැම් මාධ්‍ය විසින් ගෙන ප්රවෘත්ති පළ කර ඇති බවට නිරීක්ෂනය වන බවයි.
පොලිසිය සඳහන් කරන්නේ, එලසෙ උපුටා දැක්වීම, සැකකරුගේ ඡායාරූප පළ කිරීම ඉදිරි නඩු කටයුතු සඳහා අගතිගාමී ලෙස බලපා ඇති බවයි.