.webp)
ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි කළ බවට චෝදනා කරමින් පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම සිද්ධියට අදාළව ප්‍රසන්න රණවීර සහ සරත් කුමාර එදිරිසිංහ සහ මිල්රෝයී පෙරේරා යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.