වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, එක් දළයක් හිමි ඇතෙකුගේ සිරුරක් එලෙස හමුව ඇති බවයි.
එම හස්තියා දින 02ට පමණ පෙර වෙඩි වැදී මියගොස් ඇති බවට සැක පල කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.