පොලීසිය පැවසුවේ, මේ වන විට ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන්නේ, දික්වැල්ල පොලීසියයි.