මියන්මාරයට යවන්න වෛද්‍ය කණ්ඩායමක් සූදානම්...- අමාත්‍ය නලින්ද ජයතිස්ස

by Staff writer 31-03-2025 | 7:48 PM

COLOMBO (News 1st) - භූ කම්පනයෙන් විපතට ලක්වූ ජනතාවට සහන සැලසීමට මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.