ලාෆ් ගෑස් මිල ඉහළට...

ලාෆ් ගෑස් මිල ඉහළට...

by Staff writer 31-03-2025 | 9:38 PM

COLOMBO (News 1st) - ලාෆ් ගෑස් මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ ගොස් ඇත.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 168කිනි.