.webp)
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබිණි.
අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර පිළිගනු ලැබීය.
ඉන්පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලබා ගත්තේය.