චීන ජනපති මලයාසියාවේ සංචාරයක...

චීන ජනපති මලයාසියාවේ සංචාරයක...

by Staff writer 16-04-2025 | 5:24 PM

COLOMBO (News 1st) - චීන ජනපති ෂී ජින් පින් මලයාසියාවට ගොස් තිබෙනවා.

එය චින ජනාධිපතිවරයාගේ අග්නිදිග ආසියා සංචාරය අතරතුර, ඔහු පැමිණි දෙවනි රටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාවට වඩා චීනය වඩා විශ්වාසදායක වෙළෙඳ හවුල්කරුවෙක් බව මෙම සංචාරය තුළදී ඔහු ප්‍රකාශ කළ බවයි.

වියට්නාම සංචාරය අවසන් කර මලයාසියාවට පැමිණි ඔහු වියට්නාමයේදී කෘත්‍රිම බුද්ධිය සහ දුම්රිය සංවර්ධනය දක්වා සෑම දෙයක් සම්බන්ධයෙන්ම  ගිවිසුම් ගණනාවකට අත්සන් කර තිබේ.

වෙනත් ලිපි