.webp)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව ඒ සඳහා අද පස්වරු 2 ට රැස්වෙනු ඇති.
පසුගිය 19 වැනිදා පොලීස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වරට එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටියේය.
දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ ඔහු නිදහසට කරුණු දැක්වීමට නියමිතව තිබේ.