COLOMBO (News 1st)-𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐒𝐡𝐨𝐰 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 The Voice Sri Lanka Season 3 අවසන් තරගයේදී ටීම් සුපුන් නියෝජනය කළ ඉමේෂ් සංදීප මෙවර ද වොයිස් ශ්රී ලංකා කිරුළ දිනා ගැනීමට සමත් විය.
රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ හිදී අවසන් මහා තරගය උත්කර්ශවත්ව පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ය.