මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට...

මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට...

by Staff writer 13-07-2025 | 9:14 AM

COLOMBO (News 1st) - මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොන්ත්‍රාත් පදනම මත ගොඩනැගිල්ලක් පින්තාරු කරමින් සිටියදී තුන් වැනි මහලෙන් ඇද වැටී, ඔහු මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ, හාරිස්පත්තුවේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්.