.webp)
ඒ එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ කිලෝ මීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යාම හේතුවෙන්.
කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළුවිය හැකි බවයි.
මේ අතර කල්පිටිය කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්නසන්තුරෙයි සිට මුලතිව් හා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමේදි අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.