.webp)
ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට YouTube ගිණුම් පවත්වාගෙන යාමට නොහැකි වන බව අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි පවසයි.
සමාජ මාධ්‍ය දරුවන්ට අහිතකර ලෙස බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ තීරණය කළේ ය.
එහිදී Youtube ඇතුළත්ව නොතිබුණත්, YouTube ද ඇතුළත් කරන බව අද නිවේදනය කර තිබේ.