.webp)
COLOMBO (News 1st) - අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට හෙලිකොප්ටර්යක් කඩා වැටීමෙන් 3දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
එම හෙලිකොප්ටරයේ සිටි තුන්දෙනාගෙන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයට විසි වී ඇති අතර අනෙක් පුද්ගලයා යානයට යට වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
අනතුරට ලක්ව ඇත්තේ ගුවන් වෛද්‍ය සේවා සපයන හෙලිකොප්ටරයක්.
අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.