COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද ඉහළ ගොස් තිබේ.
ඒ ඒකක 2.36 කිනි.
ඒ අනුව අද ගනුදෙනු නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ, ඒකක 22,321.08 ක් ලෙසය.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5යි දශම 6ක්.