.webp)
ඒ පසුගිය කාලයේ ඇති වු අනතුරු සැලකිල්ලට ගනිමින් ය.
එහි මාර්ග ආරක්ෂාව සහ රථවහන කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ චන්ද්‍රකුමාර මහතා පැසුවේ මුල් අදියරයේදි ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඒම යකඩ වැට ඉදිකිරිමට නියමිත බවයි.
ඒ අනුව අවධානම් ස්ථාන සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රිකක තුන ආවරණය කරමින් කිලෝ මීටර් 50 ක් දක්වා එම යකඩ වැට ඉදි කෙරෙන බව සඳහන් වේ.