.webp)
පොලීසිය පැවසුවේ, මහභාගේ ප්රදේශයේ කටුනායක අධිවේගී මාර්ගයේ 18 කණුව ආසන්නයේ වල දමා තිබියදි ඒවා සොයා ගත් බවයි.
එම උණ්ඩ කෙහෙල්බද්දර පද්මේ විසින් ලබා දුන් බව සැකකරු පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් ක්රියාත්මකයි.