.webp)
ඒ , කිළිනොච්චි උදය නගර් හා තිහාරිය ඔගොඩපොළ ප්‍රදේශවලදී යි.
29 හා 42 හැවිරිදි සැකකරුවන් යාපනය හා කිළිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
ආනන්දන් නැමති ප්‍රධාන සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු නීති විරෝධීව ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් පලා යාමට සහය ලබා දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
ඔවුන් පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මිද්දෙණිය ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් උතුරට ගොස් ඇති ඉෂාරා සෙව්වන්දි දින තුනක කාලයක් කිළිනොච්චි හා යාපනයේ නිවාස තුනක දින තුනක කාලයක් රැඳී සිට ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.