ඒ අනූව බත්තරමුල්ල, පැලවත්ත ,හෝකන්දර ,කොස්වත්ත, තලවතුගොඩ, කොට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH ,කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම සහ බොරලැස්ගමුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලැබේ.