.webp)
ඒ , ගාල්ල සහ කටුගොඩ අතරදි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ය.
මේ අතර කොළඹ කොටුව සහ මහනුවර අතර දුම්රිය ධාවනය අද අළුයම සිට යළි ආරම්භ කෙරුණි.
කෙසේ වෙතත් කොළඹ කොටුවෙන් අද(23) උදෑසන 7.00ට මහනුවර දක්වා ධාවනය වන නගරාන්තර දුම්රිය ධාවනය නොවේ.
රඹුක්කන හා පේරාදෙණිය අතර ස්ථාන 10කින් දුම්රිය මාර්ගයට පස් කදු සහ ගස් කඩා වැටීමෙන් පසුගිය 19 වැනිදා සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවිය.