COLOMBO (News1st) - වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා මහරගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව අද දිනය තුළ පමණක් මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 7 කි.