COLOMBO (News 1st) - තලාව බස් අනතුරෙන් එක් අයෙක් මිය ගොස් තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 38 දෙනෙකු සහ තලාව රෝහලේ 4 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.