සියලු රාජ්‍ය ආයතන අද සිට සාමාන්‍ය පරිදි

සියලු රාජ්‍ය ආයතන අද සිටසාමාන්‍ය පරිදි විවෘත කරනවා- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

by Staff writer 01-12-2025 | 8:08 AM

COLOMBO (News 1st) - සියලු රාජ්‍ය ආයතන අද සිට සාමාන්‍ය පරිදි විවෘත කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ, අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.