ජලාශ 70ක් තවදුරටත් වාන් දමයි..

තවදුරටත් වාන් දමමින් පවතින ජලාශ සංඛ්‍යාව 70ක්.. ඒ අතර ප්‍රදාන ජලාශ 36ක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 06-12-2025 | 1:48 PM

COLOMBO (News 1st) - ජලාශ 70ක් තවදුරටත් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ පී.එස්.ඩී හේරත් පැවසුවේ ඒ අතර ප්‍රධාන ජලාශ 36ක් වන බවය.