අශෝක රන්වලට ඇප

අශෝක රන්වලට ඇප

by Staff writer 12-12-2025 | 10:12 PM

 COLOMBO (News 1st) - අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව ඇප ලබාදී තිබේ.

ඊයේ රාත්‍රි 07.45ට පමණ සපුගස්කන්ද මාවරමණ්ඩිය දෙනිමුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.

ඒ අශෝක රන්වල මන්ත්‍රිවරයා පැදවූ මෝටර් රථය පවර් හවුස් හන්දිය දෙස සිට ගල්වල හන්දිය දෙසට ගමන් කරමින් සිටියදී ය.