.webp)

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අවමංගල්‍ය උත්සවයට සහභාගි වී නිවස බලා එමින් සිටියදී මග රැක සිටි පුද්ගලයෙකු විසින් ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
