.webp)

සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක වලත්, පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත් වලත්, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් පැයට කිලෝමීටර 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.
