දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ආදායමක්

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය 2025 දෙසැම්බර් 19 දින වනවිට සම්පූර්ණ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

by Staff writer 23-12-2025 | 7:35 AM

COLOMBO (News 1st) - 2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය 2025 දෙසැම්බර් 19 දින වනවිට සම්පූර්ණ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වේ.