නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

මේ වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 5.56% කින් ඉහළට...

by Staff writer 24-12-2025 | 6:04 PM

COLOMBO (News 1st) - මේ වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 5.56% කින් ඉහළ ගොස් තිබේ.

ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපෙක්ෂවය.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.36 ක් බවයි.