.webp)

විදේශවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්රය නිකුත් කෙරෙනු ඇති.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මගින් මේ වන විටත් මෙරටට පැමිණෙනවිදේශිකයින් සඳහා ඔවුන් එරට භාවිත කරන රියැදුරු බලපත්රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්ර නිකුත් කෙරෙන බවයි.
පසුගිය අගොස්තු 03 වැනිදා සිට එම කටයුතු ආරම්භ කෙරුණි.
