විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබූ ආදායම 20.7%ක වැඩිවීමක්

වසරේ පළමු මාස 11 තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 7,197.01ක ආදායමක්.. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව වැඩිවීම 20.07%ක්..

by Staff writer 27-12-2025 | 1:52 PM

COLOMBO (News 1st) - වසරේ පළමු මාස 11 තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 7,197 යි දශම 1ක ආදායමක් ලැබී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ පසුගිය වසරේ එම කාලය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,961 යි දශම 6 ක් ලැබී ඇති බවය.

එහි වැඩිවීම 20.7% ක්.