.webp)
-608649.jpg)
අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, මෙරට කඳුකර ස්වභාවික වන්නාතර 34%ක් හානියට පත්ව ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් එම අණාවරණය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, පරිසර අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පෙරේදා තමන්ට භාරදුන් බවයි
අමාත්‍යවරයා පැවසුවේ, ආපාදාවලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7 ක පරිසර පද්ධතිවලට ද හානි වී ඇති බවයි.
ආපදාවලින් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳවද අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී සඳහන් කළේ ය.
