ඇය මෙම අදහස් පල කළේ, අද මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී නිවුස් ෆස්ට් හි සුල්ෆික් ෆර්සාන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
දිට්වා සුළි කුණාටුවෙන් වූ හානි ගැන සෙවීමට මෙම පිරිස මෙරටට පැමැණිමට නියමිතය.